සේවක වැටුප් කළමනාකරණය දැන් පහසුයි!
කම්කරු දෙපාර්තමේන්තුවේ නිර්දේශ හා අදාළ නීතිරීතිවලට අනුව වැටුප් සකස් කරගැනීම සඳහා පහසු, වේගවත් සහ ලාභදායී විසඳුමක් — MyInvoice Payroll
ඔබේ ආයතනයේ මාසික වැටුප් සකස් කිරීමේදී අවශ්‍ය වන ප්‍රධාන කාර්යයන් සියල්ල එකම පද්ධතියකින් කළමනාකරණය කරගන්න.
Start button එක pr.myinvoice.lk තුළ Payroll workspace එක open කරයි.
MyInvoice Payroll සමඟ ඔබට...
1. දීමනා සහ අඩුකිරීම් කළමනාකරණය
අවශ්‍ය නිර්ණායක අනුව දීමනා සහ අඩුකිරීම් සකස් කළ හැක.
විශේෂිත දෙපාර්තමේන්තුවකට, තනතුරකට හෝ තෝරාගත් සේවකයන්ට පමණක් අදාළ කළ හැක.
2. සේවක ණය, අත්තිකාරම් සහ EPF / ETF කළමනාකරණය
- සේවක ණය සහ අත්තිකාරම්
- EPF
- ETF
- වැටුපෙන් සිදුකරන අනෙකුත් අඩුකිරීම්
සියල්ල පහසුවෙන් කළමනාකරණය කරගත හැක.
3. වැඩ වේලාවන්, Shifts සහ Overtime
- සේවකයාගේ වැඩ ආරම්භ කරන සහ අවසන් කරන වේලාවන්
- විවිධ වැඩ මුර (Shifts)
- සාමාන්‍ය වැඩ වේලාව
- අතිකාල (OT) ගණනය කිරීම
අවශ්‍ය නම් එක් එක් සේවකයා සඳහා වෙන වෙනම නීති හා ගණනය කිරීමේ ක්‍රම පවා සකස් කළ හැක.
4. පැමිණීම (Attendance) ඇතුළත් කිරීම
ඔබට පහසු ක්‍රමයක් තෝරාගන්න:
- Fingerprint / Time Attendance Machine එකෙන් ලබාගත් Excel File එක Upload කරන්න. විනාඩි කිහිපයක් ඇතුළත මාසික වැටුප් සකස් කරගත හැකියි.
- පැමිණීම දෛනිකව ඇතුළත් කරන්න.
- මාසයේ එකතුවක් ලෙස පැමිණීම ඇතුළත් කරන්න.
5. විශේෂ වෙනස්කම් සහ නිවැරදි කිරීම්
- අවශ්‍ය අවස්ථාවල වැටුප් තොරතුරු වෙනස් කිරීම
- විශේෂ දීමනා / අඩුකිරීම්
- Attendance හෝ OT නිවැරදි කිරීම්
පහසුවෙන් සිදුකරන්න.
6. Pay Slip සහ වාර්තා මුද්‍රණය
- සේවක Pay Slip
- වැටුප් වාර්තා
- අවශ්‍ය අනෙකුත් වාර්තා
මුද්‍රණය කරගැනීමට හෝ භාවිතයට ලබාගත හැක.
7. බැංකු වැටුප් ගෙවීම් සඳහා Excel File
වැටුප් බැංකු හරහා ගෙවීමට අවශ්‍ය Bank Salary Transfer Excel File එක පහසුවෙන් Download කරගන්න.
මේ සියල්ල මසකට රු. 2,000 සිට!
MyInvoice Payroll
ඔබේ ආයතනයේ වැටුප් කටයුතු සඳහා සරල • වේගවත් • ලාභදායී විසඳුමක්
වැටුප් සකස් කිරීමේ වැඩ පහසු කරගන්න. MyInvoice Payroll සමඟ අදම ආරම්භ කරන්න!
Video tutorial
Video tutorial එක ඉක්මනින් මෙහි පෙන්වනු ඇත.
English
Employee Payroll Management Made Easy!
A simple, fast, and affordable solution for preparing employee salaries in accordance with Labour Department recommendations and applicable regulations — MyInvoice Payroll.
Manage all the key tasks required for your organization’s monthly payroll through one easy-to-use system.
With MyInvoice Payroll, you can…
1. Manage Allowances & Deductions
Set up allowances and deductions according to your required criteria. Apply them to:
- Specific departments
- Specific positions
- Selected employees
2. Manage Employee Loans, Advances & EPF / ETF
- Employee loans and salary advances
- EPF
- ETF
- Other salary deductions
3. Working Hours, Shifts & Overtime
- Employee start and end times
- Different work shifts
- Normal working hours
- Overtime (OT) calculations
If required, you can even configure different rules and calculation methods for individual employees.
4. Attendance Management
Choose the method that works best for you:
- Upload the Excel file generated by your Fingerprint / Time Attendance Machine. Prepare your monthly payroll in just a few minutes.
- Enter attendance daily.
- Enter attendance as a monthly total.
5. Special Adjustments & Corrections
- Salary adjustments
- Special allowances / deductions
- Attendance corrections
- OT corrections
6. Print Pay Slips & Reports
- Employee Pay Slips
- Payroll reports
- Other required payroll reports
7. Excel File for Bank Salary Payments
Easily download the Bank Salary Transfer Excel File required for paying employee salaries through your bank.
All this starting from just Rs. 2,000 per month!
MyInvoice Payroll
A Simple • Fast • Affordable solution for managing your organization’s payroll.
Make payroll easier. Get started with MyInvoice Payroll today!