🏷️ MyInvoice Barcode Generator
Barcode Labels එකින් එක Edit කරමින් Print කිරීමට කාලය වැය වෙනවාද?
දැන් එම කාර්යය MyInvoice Barcode Generator සමඟ ඉතාමත් පහසුවෙන් සහ කාර්යක්ෂමව සිදුකරගන්න පුළුවන්. 🚀
barcode එකින් එක සකස් කිරීමට ගතවන කාලය වෙනත් ඵලදායි කටයුත්තකට යෙදවීමෙන් ඔබට විශාල මුදලක් ඉතිරි කරගත හැකියි
🔹 Demo Version එක අත්හදා බලන්න
මීට පෙර ඇතුළත් කර ඇති Product List එකෙන් Barcode Labels Generate කර Print කර බලන්න මෙම Demo Version එක භාවිතා කරන්න.
Demo Login Details
Username: demo@myinvoice.lk
Password: 123456
🎥 ඔබේ Product List එක ඇතුළත් කරන්නේ කෙසේද?
ඔබේම Product List එක Upload කර Barcode Labels Print කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය දැනගැනීමට පහත Video Tutorial එක බලන්න.
MyInvoice Barcode Generator සමඟ ඔබේ Product List එකෙන් ඉක්මනින්, පහසුවෙන් සහ නිවැරදිව Barcode Labels Print කරගන්න. 🚀
Introduction
Tired of editing and printing barcode labels one by one?
Download the Windows demo, upload your product list, and print labels in one click.
පළමුව Demo version එක Download කරලා computer එකේ install / run කරන්න.
GitHub starts the file download as soon as you click. Google Drive opens Drive — click Download there, then unzip if needed and run the .exe. If Windows SmartScreen appears, choose More info → Run anyway — the app is unsigned.
Demo එක Download කරලා .exe එක Run කරන්න. Website එකේ email / employee username එකෙන් Login වෙන්න.
Website එකේ Barcode Products Simple වෙත Excel එක Upload කරන්න. Columns: Code, Name, Price, Cost.
App එකේ product එක Search කරලා size එක තෝරන්න. Copies සහ Columns on roll set කරන්න. එකින් එක Edit කරන්න ඕන නැහැ.
Set paper size button එකෙන් printer paper එක sticker/roll size එකට ගලපන්න. ඊට පස්සේ Print කරන්න.
Need invoices and your own product catalog? Register on Myinvoice.LK or return home.